පවතින කාළගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරෙන බවත් මේ අනුව නැගෙනහිර පළාතේ සහ බදුල්ල දිස්ත්රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව අද (30) පෙරවරු නිකුත් කළ කාළගුණ නිවේදනයෙහි සඳහන් වෙයි.
පවතින කාළගුණයේ වෙනසක් – ප්රදේශ කිහිපයකට 02 න් පසු වැසි..








