FAST NEWS

24×7 Around the Globe

කටුනායක මගි පිවිසුම්වල ආරක්ෂාව තර කෙරේ..

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පිවිසුම්වල ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේය.
ඊයේ (27) පස්වරුවේ කුවෙට් ජාතික යුවළක් රේගු නිලධාරීන් 5 දෙනෙකුට පහර දීමේ සිද්ධියෙන් අනතුරුව මේ පියවර ගත් බව හෙතෙම පැවසිය.
DE සිල්වා