FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ බුද්ධි අංශය විසුරුවා හැරෙයි..

වැලිකඩ බන්ධනාගාරයේ බුද්ධි අංශය වහාම ක්‍රියාත්මක වන පරිදි  විසුරුවා හැරීමට  අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය උපදෙස් ලබා දුන් බව එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පසුගිය දිනවල බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සම්බන්ධයෙන්  පැන නැඟුණු විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කළ සොයාබැලීමකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවද පැවසේ.
DE සිල්වා