FAST NEWS

24×7 Around the Globe

පැය 02 ක දුම්රිය වර්ජනයක්..

දිවයිනේ සියලුම දුම්රිය ස්ථානාධිපතිවරු, නියාමකවරු, පාලකවරු හා දුම්රිය රියදුරන් අද (26) පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය අධීක්ෂණ හා මෙහෙයුම් නිලධාරීන්ගේ සංගමය පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයෙකු දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක වැටක් ඉදි කිරීමට යාමේ සිද්ධියක් පදනම් කරගනිමින් මෙම හදීසි වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි.
DE සිල්වා