ඉදිරියේදී පැවැත්වීමට නියමිත යෝජිත පළාත් සභා ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (26) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදි අවසන් තීරණයකට එලඹීමට නොහැකි වූ බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
මැතිවරණය පිළිබඳ අවසන් තීරණයක් නොමැතිව පක්ෂ නායක රැස්විම අවසන්..








