FAST NEWS

24×7 Around the Globe

අද (26)  විශේෂ පක්ෂ නායක රැස්විමක්..

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක නායක රැස්වීමක් අද (26) දිනයේ පැවැත්විමට නියමීත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තු සංකිර්ණයේදි පැවැත්වෙන මෙම සාකච්ඡාවේදි මැතිවරණය පැවැත්වෙන ක්‍රමය සහ කාලසීමාව පිළිබද විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පැවසීය.
DE සිල්වා