FAST NEWS

24×7 Around the Globe

පා ගමනක් හේතුවෙන් මරදාන අවට රථවාහන තදබදයක්..

අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා සිසුන් සිදුකරන විරෝධතා පා ගමනක් හේතුවෙන් මරදාන අවට දැඩි රථවාහන  තදබදයක් හටගෙන හටගෙන ඇති බව වාර්තාවේ.
මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාදා අතිවී ඇති බව පොලීසිය පවසයි.