ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාව පැහැරගෙන ගොස් වදහිංසා පැනවීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත.
මාධ්‍යවේදී කීත් නොයාර්ගෙන් ප්‍රකාශයක් ගන්න CIDය ඕස්ට්‍රේලියාවට..








