සරණාගතයන් 2500 දෙනකු ඔස්ට්‍රේලියාවට රැගෙන එමට උත්සාහ දැරූ මිනිස් ජාවාරම්කරුවන් 600 දෙනකු අත්අඩංගුවට ගැනීමට පසුගිය වසර ගණනාවක් ඕස්ට්‍රේලියා දේශසීමා රකින ස්වර්ණමය මෙහෙයුම නිසා හැකියාව ලැබී ඇති බව ඕස්ට්‍රේලියා දේශසීමා ආරක්ෂණ බළකාය පවසයි.
සරණාගතයන් 2500 ක් ඔස්ට්‍රේලියාවට රැගෙන ඒමට උත්සාහ දැරූ මිනිස් ජාවාරම්කරුවන් 600 ක් අත්අඩංගුවට..








