හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී අයී.එච්.කේ මහානාම සහ රාජ්ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක යන අය ලබන අගොස්තු 07 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය අද (24) නියෝග කළේය.
මහානාම සහ දිසානායක යළි රිමාන්ඩ්..








