FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් හා හිටපු ජනපති අතර හමුවක්..

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අතර හමුවක් අද (24) පැවැත්වීමට නියමිත බව ඒකාබද්ධ විපක්‍ෂය පවසයි.
රට ගොඩනංවන නව ආර්ථික වැඩපිළිවෙළක් ඒකාබද්ධ පොදුජන පෙරමුණට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා මෙම හමුව පැවැත්වෙන බවද පැවසේ.
මෙම හමුව අද සවස 5.30 ට විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපතිවරයාගේ නිල නිවෙසේදී පැවැත්වෙන බවද එකාබද්ධ විපක්ෂය පවසයි.
DE සිල්වා