FAST NEWS

24×7 Around the Globe

කොටහේන මහා විද්‍යාලයේ ගින්නක්..

කොළඹ කොටහේන මහා විද්‍යාලයේ විද්‍යාගාරය පිහිටි ගොඩනැගිල්ලෙහි අද (24) උදෑසන ගින්නක් හටගත් බවත් ගිනි නිවීමේ රථ 08 ක් යොදවා ගින්න පාලනය කළ බවත් ගිනි නිවිමේ අංශය පවසයි.
එසේම ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවු බවත් එම අංශය පවසයි.
DE සිල්වා