FAST NEWS

24×7 Around the Globe

රංගන ශිල්පි ඉන්දික ගිනිගේ අභාවප්‍රාප්ත වෙයි..

ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම ගායන ශිල්පියෙක් ද වු ඉන්දික ගිනිගේ (37) මහතා සිය මහනුවර නිවසේදි ඊයේ (23) රාත්‍රි අභාවප්‍රාප්ත වි තිබේ.
එ මහතාගේ දේහය මෙ වන විට මහනුවර මහ රෝහලේ තැන්පත් කර ඇති බව ඥාතිහු කියති.

DE සිල්වා