FAST NEWS

24×7 Around the Globe

මෝටර් රථයක් ගිනිගැනීමෙන් මෙල් මාවතේ ඇතිවු තදබදය පාලනය කෙරේ..

බම්බලපිටිය ආර්.ඒ.ද මෙල් මාවතේ – රැජින පාර හන්දිය ප්‍රදේශයේදී අද (23) පස්වරුවේ මෝටර් රථයක් ගිනි ගැනීම නිසා එම ප්‍රදේශයේ හට ගත් රථ වාහන තදබදය මේ වනවිට පාලනය කර ඇති බව පොලිසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය කියයි.
DE සිල්වා