පාසල් වාර විභාග පැවැත්වීමෙන් අනතුරුව අදාළ පාසල් වාරය අවසන් කිරීමට ප්‍රථම එම ප්‍රතිඵල නිකුත් කරන ලෙස අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සියලුම විදුහල්පතිවරුන්ට පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හරහා උපදෙස් ලබාදී ඇත ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
වාර විභාග ප්‍රතිඵල නිවාඩුවට පෙර නිකුත් කරන්නැයි නියෝග..








