FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ කිහිපයකට තද සුළං..

දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා තරමක් තද සුළං (Gusty winds) ඇතිවිය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (23) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති වන බවත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.
DE සිල්වා