රුපියල් බිලියන 35 ක වංචාවක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ පකිස්ථාන හිටපු ජනාධිපති අසීෆ් අල් සර්දාරි සහ ඔහුගේ සොහොයුරිය ඇතුළු 20 දෙනෙකුට එරෙහිව එරට අධිකරණයකින් නඩු පවරා ඇතිබව විදෙස්වාර්තා පවසයි
ඒ, පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් පකිස්ථාන ෆෙඩරල් විමර්ශන ඒජන්සියේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ ඔවුන් අධිකරණය මග හරිමින් සිටින බවය.
ඊට අදාළව චෝදනා ලැබූවන්ට අතරට පකිස්තාන හිටපු ජනාධිපති අසීෆ් අල් සර්දාරී, ඔහුගේ සොහොයුරිය වන ෆාර්යල් තල්පූර්, පෞද්ගලික බැංකුවක සභාපතිවරයෙක් ඇතුළු මූල්‍ය ක්ෂේත්රයට සම්බන්ධ පුද්ගලයින් 20 දෙනෙකු ඇතුළත් ය.
DE සිල්වා








