FAST NEWS

24×7 Around the Globe

කුමන විරෝධතා පැමිණියද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම කි‍්‍රයාත්මක කරනවා – ජනපති

කුමන විරෝධතා පැමිණියද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
අද (21) පොලොන්නරුවේ පැවැති ජතික වෘක්කවේදි රෝහල විවෘත කිරිමේ උත්සවයේදි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
DE සිල්වා