FAST NEWS

24×7 Around the Globe

මෝදිගේ රජයට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 199 කින් පරාජයට පත්ව තිබේ.
යෝජනාවට පක්ෂව ඡන්ද 126 ක් සහ විපක්ෂව ඡන්ද 325 ක් ප්‍රකාශ වි ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
De සිල්වා