රන්භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රවීණ ගායන ශිල්පි වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියට විරුද්ධව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවෙහි ඉදිරි නඩු කටයුතු දෙසැම්බර් 14 වැනිදා දක්වා කල්තැබීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
අමේන්ද්‍රා රත්නායකට එරෙහි නඩුව දෙසැම්බර් දක්වා කල් තැබෙයි..








