ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ඉල්ලිමක් මත චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් ලෙස පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන-ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් හෙට (21) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.
ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් හෙට (21) ජනපති ප්රධානත්වයෙන්..








