රුපියල් 19 ලක්ෂ විසිපන්දහස් නවසීයක මුදලක් පෞද්ගලික ආයතනයක ලබාදෙමින් අවභාවිතා කළැයි කියන සිද්ධියටක අදාළව , සැලසිනේ හිටපු සභාපති ප්රදීප් කුමාර එදිරිසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (20) විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.
සැලසිනේ හිටපු සභාපති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..








