වෛද්‍යවරුන්ට හා වෛද්‍ය සේවාවට ඇති වී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකරන නිසා අද (20) දිනයෙන් පසු ඕනෑම මොහොතක වෛද්‍ය වැඩවර්ජනයක් ආරම්භ කිරිමට ඊයේ (19) පැවැත්වූ සිය සංගමයේ මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය වු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
ඕනෑම මොහොතක වර්ජනයකට යන බව GMOA කියයි..








