FAST NEWS

24×7 Around the Globe

ජනපති ඇතුළු පිරිස යළි දිවයිනට..

ඉතාලියේ රෝම නුවර සහ ජෝර්ජියාවේ දින කීපයක් පුරාවට නිළ සංචාරයේ යෙදුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (20) උදෑසන උදෑසන 9.45 ට පමණ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියහ.
ජනාධිපතිවරයා ඇතුළු පිරිස මෙම විදෙස් සංචාරය ඇරඹුවේ පසුගිය 14 වනදාය.
D.Undugoda