FAST NEWS

24×7 Around the Globe

මාර්ග අංක 190 – මීගොඩ – පිටකොටුව බස් වර්ජනයක්..

මාර්ග අංක 190 මීගොඩ – පිටුකොටුව පෞද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර තිබේ.
පොදු වැසිකිළියක් ලබා දෙන්නැයි ඉල්ලමීන් එම බස් රථ සේවකයෝ මෙම වර්ජනයේ නිරත වෙති.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන මාර්ග අංක 190 බස් නැවතුම්පොළ පිහිටා ඇත.
DE සිල්වා