“අලුත්ම බිල්ලකට කොටි යලි නැගිටී” යන ශිර්ෂ පාඨය යටතේ පසුගිය ජුනි මස 24 වැනිදා ඉරිදා රිවිර ප්රවෘත්ති පත්‍රයේ පළවු ලිපියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට සදහා රිවිර පුවත්පතේ සම-කර්තෘ මාධ්‍යවේදි තිස්ස රවීන්ද මහතාව හෙට (20) පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබේ.
මේ සම්බන්ධයෙන් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් පසුගිය 04 වැනිදා රිවිර ප්‍රධාන කතෘ වෙත ලිඛිතව දන්වා තිබේ.
ලිපිය පහතින්..
DE සිල්වා









