2012 වසරේදී අනවසර සංක්‍රමණිකයන් 200 දෙනකු රැගෙන ඔස්ට්‍රේලියාව වෙත සිදු කළ මාරාන්තික අනවසර මුහුදු ගමනකින් අනතුරුව මිනිස් ජාවාරමේ යෙදීම සම්බන්ධයෙන් වරදකරුවකු වූ ඉන්දුනීසියා ජාතික මිනිස් ජාවාරම් කරුවකු වන ජස්තෙන් ජස්තෙන් ඉන්දුනීසියාවට පිටුවහල් කළ බව ඕස්ට්‍රේලියා බලධාරීහු පවසති.
100 කට අධික මිනිසුන් හා දරුවන් ගිල්වූ මාරාන්තික මිනිස් ජාවාරම්කරුවකු ඕස්ට්‍රේලියාවෙන් ඉන්දුනීසියාවට පිටුවහල්..








