දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවලට අවශ්‍ය සියලුම වර්ගයේ ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් දෙකක් විවෘත කර තිබෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා සඳහන් කළේය.
දක්ෂිණ අධිවේගයේ ඉන්ධන පිරවුම්හල් 02 ක් විවෘතයි..








