අත්‍යවශ්‍ය ජලනළ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (20) පෙරවරු 9.00 සිට පසුදින (21) පෙරවරු 6.00 දක්වා පැය 09 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09 ක් ජල සැපයුම අත්හිටුවයි..








