FAST NEWS

24×7 Around the Globe

උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා..

මහනුවර පේරාදේණිය ප්‍රදේශයේදි දුම්රියක් පිලී පැනිමකට ලක් විම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සඳහා බාධා එල්ල වි තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා සියලුම දුම්රියන් ප්‍රමාදයන් සහිතව ධාවනය වනු ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
De සිල්වා