FAST NEWS

24×7 Around the Globe

ISS අද (18) ලංකාවට ඉහළින් ගමන් කරයි..

අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (ISS) අද (18) සවස ශ්‍රි ලංකාවට ඉහළින් ගමන් කිරිමට නියමිතය.
එය ශ්‍රි ලංකාව හරහා ගමන් කරන පස්වරු 7.25 සිට පස්වරු 7.32 පියවි ඇසින් නැරඹිය හැකිය.

DE සිල්වා