ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාසාත්මක අයුරින් හැසිරුණු බවට චෝදනා කරමින් හෝමාගම අධිකරණයේ හිටපු මහේස්ත්රාත් රංග දිසානායක මහතා විසින් නීතිපතිවරයා මාර්ගයෙන් ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් වන තීන්දුව අගෝස්තු මස 08 වැනි දින ප්රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (18) නිවේදනය කර සිටියේය.
ඥානසාර හිමියන් පිළිබඳ අභියාචනාධිකරණ තීන්දුව අගෝස්තු 08








