FAST NEWS

24×7 Around the Globe

කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වෘත්තීය ක්‍රියාමාර්ගයක..

කොළඹ දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අද (18) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසයි.
නවක පත්වීම් ලද නිලධාරිනියන්ගේ ස්ථාන මාරුවීම් ගැටළුවකට විරෝධය පල කරමින් මෙම ක්‍රියාමාර්ගය සිදුකරන බව එම සංගමය කියයි.
DE සිල්වා