FAST NEWS

24×7 Around the Globe

විරෝධතාවයක් හේතුවෙන් වොඩ් පෙදෙසේ දැඩි තදබදයක්..

සිය අධ්‍යයන සුභ සාධන ගැටළුවලට විසදුම් දෙන්නැයි ඉල්ලමීන් රජරට සරසවි සිසුන් සිදුකරන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ වොඩ් පෙදෙස මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන හටගෙන ඇති බව පොලිසිය පවසයි.
සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කළ මෙම පා ගමන මේ වනවිට වොඩ් පෙදෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමීණ තිබේ.
මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වි ඇති බවත් එහෙයින් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසියි රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.
DE සිල්වා