FAST NEWS

24×7 Around the Globe

සිමෙන්ති මිලත් ඉහළ දැමිමට ඉල්ලයි !!!

සිමෙන්ති ඇසුරුම් ලෙස මෙරටට ආනයනය කර අලෙවි කරන සමාගම් කිහිපයක් එම සිමෙන්ත්‍රි මීල රුපියල් 15 කින් පමණ ඉහළ දැමීම සඳහා ඉල්ලුම් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අභන්තර ආරංචි මාර්ග පවසයි.
එම සමාගම් සිය ආනයනියක කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති මිටියක් රුපියල් 915 ක අලෙවි කරනු ලබන අතර ඉල්ලිම අනුව මීල සංශෝධනය වුවහොත් මිටියක මීල රුපියල් 30 ක් දක්වා ඉහළ යනු ඇත.
මෙරට සිමෙන්ති බෙදා හරින අනෙක් සමාගම් වල ඉල්ලිම මත කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති මිටිය මීල රුපියල් 960 ක් දක්වා ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මීන් පෙර කටයුතු කළේය.
DE සිල්වා