උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප්රමුඛ පළාත් ඇමැතිවරුන් සිව් දෙනෙක් උතුරු පළාත් සභා රැස්වීම වර්ජනය කර තිබේ. ඒ, ඇමැතිවරයකු ඉවත් කිරීමක් පිළිබඳව සභාවට ඉදිරිපත්ව තිබූ යෝජනාවකට පිළිතුරුදීම ප්‍රතික්ෂේප කරමින්.
මහ ඇමති ප්රමුඛ උතුරු පළාත් ඇමතීන් 04ක් සභා රැස්වීම වර්ජනය කරයි..








