FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභා සභාපතිවරයාට මාස 03 ක සිරදඩුවමක්..

ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභා සභාපති එම්.කේ අමිල් මහතාට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (17) මාස 03 ක සිරදඬුවමක් නියම කර ඇත.
වසරක සිර දඬුවමක් මාස 03 කින් ගෙවී යන ආකාරයට අධිකරණය මෙම සිර දඬුවම පමුනුවා ඇත.
පසුගිය 2013 වසරේදී ඇඹිලිපිටිය පනාමුරේ ප්‍රදේශයෙදි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බදා කිරීමේ සිද්ධියකට අදාලව මෙම සිර දඩුවම පනවා ඇත.
D.Undugoda