2012 වර්ෂයේ සිදුවු වැලිකඩ රැඳවියන් ඝාතනය වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන බන්ධානගාරගත කර සිටින එවකට වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස කටයුතු කළ වර්තමාන බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් එමිල් රංජන් ලමාහේවා එමීල් රංජන් ළමාහේවා හා පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතාව ජුලි 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේය.
වැලිකඩ සිද්ධියට අදාළව එමිල් හා රංගජීව යළි රිමාන්ඩ්..








