පසුගිය 05 දා පාර්ලිමේන්තුවේදී සම්මත වු ජාතික විගණන පනතට අද (17)පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා සිය අත්සන යොදා ඇත.
++++++++++++++++++++++++++++++++++++++++++++++++
ජාතික විගණන පනත් කෙටුම්පතට අද (17) කතානායක අත්සන් තබයි..
ඉකුත් 05 වැනිදා පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වු ජාතික විගණන පනත් කෙටුම්පතට කතානායක කරු ජයසූරිය මහතා අද (17) අත්සන් තැබීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.








