FAST NEWS

24×7 Around the Globe

ඇමති පාඨලීගෙන් අද සවස හෙළිදරව්වක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත මුදල් ලබාදුන් ආකාරය පිළිබඳව හෙළිකරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක් මහතා කියයි.

අද (11දා) පස්වරුවේ ඒ වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවක පැවැත්වීමට නියමිත බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.