FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම පිළිබඳව පැය පහක විවාදයක්..

ආන්දෝලනයට තුඩ දී පවතින මැතකදී අත්සන් කෙරුණූ ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම පිළිබඳව පැය පහක විවාදයක් හෙට (17) දිනයේදි පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂයේ නායක කොළඹ දිස්ත්‍රීක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවක් මත සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලෙස මෙම විවාදය හෙට පස්වරු 1.30 සිට පස්වරු 6.30 දක්වා පැය පහක් පුරා පැවැත්වෙන බව හෙතෙම පැවසීය.
DE සිල්වා