කුමන වාතාවරණයක් යටතේ වුවද මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව පවසමීන් යුරෝපා සංගමය සහ කොළඹ පිහිටි තානාපති කාර්යාල කිහිපයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කරමීන් අවධාරණය කර තිබේ.
මරණ දඩුවම නැවත එපා – යුරෝපා සංගමයෙන් ජනපතිට ඒකාබද්ධ ලිපියක්..









