FAST NEWS

24×7 Around the Globe

පාන් මිලත් රුපියල් 10 කින් ඉහළට..

පාන් මිල ද රුපියල් 10 කින් වැඩි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ පාන් හැර බේකරි නිෂ්පාදන මිල රුපියල් 5 කින් ඉහළ දැමූ බවක් බේකරි කර්මාන්තය සඳහා රජයෙන් බදු සහන නොලැබුනොහොත් ඉදිරි මාස දෙක ඇතුළත පාන් මිල ද වැඩි කිරීමට පියවර ගන්නා බවෙ හෙතෙම කියයි.
DE සිල්වා