සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතෘ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගල්කිස්ස පොලිසියේ හිටපු උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල හා බස්නාහිර දකුණ භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරට ඇප මත නිදහස් කිරිමට අද (16) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කළේය.
ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ තිස්සට හා ප්‍රසන්නට ඇප..








