වසර දෙකකට පෙර පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබියදී පාර්ලිමේන්තුවට නැවත ඉදිරිපත් නොකරන බවට තීරණය කර තිබූ ථෙරවාදී කථිකාවත් පනත හා විහාර දේවාලගම් පනත හෙට පාර්ලිමේන්තුවේ (17) පාර්ලිමේන්තුවේ අධීක්ෂණ මන්ත්‍රී කමිටුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඉදිරිපත් නොකරන බවට තීරණය කර තිබූ පනත් 02 ක් යළි පාර්ලිමේන්තුවට..








