ඉකුත් ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම අරමුදලෙන් රුපියල් මිලියන 36 කට වැඩි මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගත වීම සඳහා කොළඹ මහාධිකරණය අද (16) අවසර ලබා දුන්නේය.
බැසිල් රාජපක්ෂට විදේශගත විමට අවසර ලැබෙයි..








