FAST NEWS

24×7 Around the Globe

සීනංවේලි වෙරළින් මිලියන 17 ක හෙරොයින් මතු වෙයි..

අද (15) දහවල් සේරුනුවර සීනංවේලි වෙරළේ වළදමා තිබු රුපියල් මිලියන 17 ක වටිනාකමකින් යුත් හෙරොයින් අඩංගු පාර්සල් 05 ක් සොයාගත් බව පොලිසිය කියයි.
හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 416ක් මෙම පාර්සල් තුල අඩංගුව තිබු බවද පොලිසිය පවසයි.
De සිල්වා