FAST NEWS

24×7 Around the Globe

ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමීන් ගැසට් පත්‍රයක් නිකුත් වෙයි..

දිවයිනේ සියලු බෝග සඳහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිමට පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් කටයුතු කර තිබේ.
හෙතෙම පසුගිය 11 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් මේ බව නිවේදනය කර තිබේ.

De සිල්වා