දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින බවත් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ සුළු වශයෙන් වැඩි විමක් ඉදිරි දිනවලදී (අද (15) දින සිට ජුලි මස 17 දින දක්වා) ඇති වන බව කාළගුණයවිද්‍යා දෙපාර්තමේන්තුව අද (15) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
අද (15) සිට වැසි වැඩිවෙයි – ප්‍රහාරත්මක සුළං තවදුරටත්..








