FAST NEWS

24×7 Around the Globe

ගම්පෙරළියේ සමාරම්භය හෙට (14)..

දිවයිනේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් දියත් කරනු ලබන ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනේ සමාරම්භය හෙට නිකවැරටියේ දී හෙට (15) ආරම්භ විමට නියමිතය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ, නිකවැරටිය නගරය ආශ්‍රිතව පහත සඳහන් උත්සව ජූලි මස 15 වැනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් සමාරම්භය සිදු විමට නියමිතය.
මීට සමගාමීව නිකවැරටිය කණුකැටිය මුඩත්තව වැව ප්‍රතිසංස්කරණය කිරීම ඇරැඹිම, එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටර විවෘත කිරීම, ලංකා බැංකු ශාඛාව – නිකවැරටිය බස්නැ වතුම්පොළ අසල දියුණුවේ රැලිය සිදු පැවැත්විමට නියමිතය.

De සිල්වා